නුඹේ දේහය දැවුණු ගින්නෙන් ගල් ගැසුනු සිත්වල කරුණාව ඇතිවේවා…

– නඩරාජා ගුරුබරන් –  නුඹේ මරණය මා විසින් පිළිගැනීමට නොහැක තරම්ය. නුඹේ ජීවිතය පරිත්‍යාග කිරීමේ ගැඹුර ගැන මා කිසිවක් නොදන්නෙමි… නුඹේ මරණය ගැන බොහෝ දෙනෙකු විවිද කරුණු කාරණා පවසා සිටියි.. මාවිරු සතියේ නොවැම්බර් 27ට ආසන්න දිනයක සිදුවූ නුඹේ මරණය, විර මරණයක් යැයි පවසයි.. පරිත්‍යාගයක් යැයි පවසයි.. වීරත්වය අමතක නොකළ දෙමළ ජනයාගේ කීර්තිය රැක ගැනීමට පා … Continue reading නුඹේ දේහය දැවුණු ගින්නෙන් ගල් ගැසුනු සිත්වල කරුණාව ඇතිවේවා…